රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ කිහිපයක්...(වීඩියෝ)

ජූලි 19, 2022
  • වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ කිහිපයක් සංවිධාන කර තිබුණා.

    “ජන මතයට ගරු නොකරන රනිල් එළවමු” පාඨයෙන් උද්ඝෝෂණයක් සහ පා ගමනක්, අම්බලන්ගොඩ නගරයේ දී ඊයේ පැවැත්වුණා. එය සංවිධාන කරන ලද්දේ, වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සහ ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය විසින්.

    Latest News