ජනතා ගැටලුවලට විසඳුම් සොයන ජාතික සභාවක් ලබන සතියේ; විපක්ෂ නායක...(වීඩියෝ)

ජූලි 24, 2022
  • ජනතා ගැටලුවලට විසඳුම් සොයන ජාතික සභාවක් ලබන සතියේ ආරම්භ කරන බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවති හමුවකදී ඔහු ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳව පැහැදිලි කළා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති එම හමුවට ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.

    Latest News