ආරක්ෂක ලේකම්, ‍ජනාධිපති කාර්යාලයේ නිරීක්ෂණයක...

ජූලි 24, 2022

    ආරක්ෂක ලේකම් ‍ජෙනරල් කමල් ගුණරත්න මහතා ජනාධිපති කාර්යාලයේ නිරීක්ෂණයක නිරතවුණා.

    ගාලුමුවදොර අරගලකරුවන් විසින් අත්පත් කරගෙන සිටි එම කාර්යාල පරිශ්‍රයේ තත්ත්වය විමසා බැලීම අරමුණයි. ගාලුමුවදොර අරගලය අද දින පැවැත්වෙන්නේ 107 වැනි දිනටයි. ජනාධිපති කාර්යාල පරිශ්‍රයෙන් අරගලකරුවන් ඉවත් කිරීමෙන් පසු ගාලුපාර එම ස්ථානයෙන් තාවකාලිකව වසා දැමුණු අතර, ඊයේ සිට එක් මන්තීරුවක් පමණක් සැහැල්ලු වාහන සදහා යලි විවෘත කෙරුණා. මේ වන විට ආරක්ෂක අංශ භාරයේ පවතින ජනාධිපති කාර්යාලයට අරගලකරුවන්ගෙන් හා නරඹන්නන්ගෙන් සිදුවී ඇති හානි අරක්ෂක ලේකම්වරයාගේ නිරීක්ෂණයට ලක්වුණා.

    Latest News