ජනනාත් වරකාගොඩ රක්‍ෂිත බන්ධනාගාරයට

මාර් 12, 2019

    අද (12) අලුයම කිරිල්ලවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිට සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සංගීත ශිල්පී ජනනාත් වරකාගොඩ මහතා ලබන 18 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ අද සිදුවූ රිය අනතුරකින් පදික මාරුවේ මතින් මාර්ගය හරහා ගමන් කළ කාන්තාවක් රිය අනතුරකින් මිය ගියේය. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 62ක් වූ කඩවත සුරියපාලුව ප්‍රදේශයේ කාන්තාවකි. ඇය බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි

    Last modified on අඟහරුවාදා, 12 මාර්තු 2019 18:29

    Latest News