ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බළගණයට එක්සත් ජාතීන්ගේ පැසසුම්

ජූලි 26, 2022

    එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා රාජකාරියේ නියුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් බළගණය එක්සත් ජාතීන්ගේ පැසසුමට ලක්ව තිබේ.

    මාධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව රාජකාරියේ නිරතව සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝනය මාධ්‍යම අප්‍රිකානු ජනරජයේ සන්නද්ධ හමුදාවට එරට ක්‍රියාත්මක කැරලිකාර කණ්ඩායමක් කළ ප්‍රහාරයක් සාර්ථකව වැළැක්වීමට දුන් සක්‍රීය දායකත්වය එරට සාමසාධක හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඩැනියෙල් සිඩ්කි ට්‍රෝරේ මහතාගේ ඇගයීමට ලක්ව තිබෙන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

    Latest News