වාහන ආදායම් බලපත්‍ර අංකයෙන් QR ලබාගැනීමට අවස්ථාවක්

ජූලි 26, 2022

    QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය සඳහා වාහන චැසි අංකය මඟින් ලියාපදිංචි වීමට නොහැකි වූ අයට, ලබන සිකුරාදා සිට තම වාහන ආදායම් බලපත්‍ර අංකය යොදාගනිමින් ලියාපදිංචි වීමට අවස්ථාව ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පවසයි. 

    එසේම 49CC කාණ්ඩයේ යතුරුපැදි භාවිත කරන අය, QR ඉන්ධන අවසරපත්‍රය ලබාගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කරයි.  

    kanchana

    Latest News