පාපැදිකරුවන් සඳහා වෙනම මංතීරුවක්...(වීඩියෝ)

ජූලි 29, 2022
  • කොළඹ නගරය තුළ පාපැදි ධාවනය දිරිමත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙනවා.

    ඉන්ධන අර්බුදය හමුවේ ජනතාව මේ වන විට වැඩි වශයෙන් පාපැදිය තම ප්‍රවාහන මාධ්‍ය ලෙස යොදා ගෙන තිබෙනවා. මෙරට පවතින ඉන්ධන අර්බුදය හමුවේ රටේ සමස්ත ප්‍රවාහන පද්ධතියම විශාල බලපෑමකට ලක්ව තිබෙනවා.

    Latest News