එකඟවිය හැකි අවම කරුණු මත සර්ව පාක්ෂික රජයට සහය දීමට සූදානම් - පාර්ලිමේන්තුවේ ස්වාධින වූ පක්ෂ එකමුතුව (වීඩියෝ)

අගෝ 03, 2022
  • සියලු දෙනාට එකඟවිය හැකි අවම කරුණු මත සර්ව පාක්ෂික රජය සඳහා සහයෝගය ලබාදීමට සූදානම් බව, පාර්ලිමේන්තුවේ ස්වාධින වූ පක්ෂ එකමුතුව පවසනවා.

    පක්ෂ නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔවුන් මේ බව සඳහන් කළා.

    Latest News