සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් සඳහා කොන්දේසි සහිතව සහය පළකිරීමට පක්ෂ 10 එකමුතුවෙන් එකඟතාව (වීඩියෝ)

අගෝ 13, 2022
  • සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් සඳහා කොන්දේසි සහිතව සහය පළකිරීමට ඕනෑම මොහොතක සූදානමින් සිටින බව, "පක්ෂ 10" එකමුතුව පවසනවා.

    කොළඹ අද (13) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමින් එම නියෝජිතයින් මේ බව කියා සිටියා.

    Latest News