පූනෑව ගින්නකින් අක්කර 200ක් විනාශයි...

අගෝ 14, 2022

    මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පූනෑව සහ නාගදරනෑව යන ප්‍රදේශවල ඊයේ රාත්‍රී පැතිරගිය ගින්නකින් අක්කර 200ක් විනාශ වී තිබෙනවා.

    පවතින දැඩි වියලි කාලගුණය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර යන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

    Latest News