බෙන්තොට වෙරළ තීරයේ කැළි කසල ඉවත් කරන රුසියානු යුවළ...

අගෝ 14, 2022

    රුසියානු සංචාරක යුවළක් බෙන්තොට වෙරළ තීරයේ ඇති කැළි කසල ඉවත් කිරීමේ නිරතව සිටින ආකාරයක් දැකගත හැකි වුණා.

    මෙරට අලංකාරම වෙරළ තීරයන් අතරින් එකක් ලෙසයි, බෙන්තොට සැලකෙන්නේ. එම වෙරළ තීරය පවිත්‍රව හා සුන්දරව තබාගැනීමේ අරමුණින් මෙම යුවළ තම පෞද්ගලික මුදලින්ම ඊට අවශ්‍ය උපකරණ ද මිලදී ගෙන තිබෙනවා.

    Latest News