විපක්‍ෂය ක්‍රියා කරන්නේ තනතුරුවලට නොව, රටේත්, ජනතාවගේත් සුභසිද්ධියට;විපක්‍ෂ නායක...(වීඩියෝ)

අගෝ 14, 2022
  • වර්තමානයේ විපක්‍ෂය කටයුතු කරන්නේ තනතුරු වරප්‍රසාද සඳහා නොව, රටේත් ජනතාවගේත් සුභසිද්ධිය වෙනුවෙන් බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටිනවා.

    සමගි ජනබලවේගයේ හෝමාගම ආසනයේ විශේෂ ක්‍රියාකාරී හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

    Latest News