රිදීමාලියද්දට අයිස් වැස්සක්...

අගෝ 16, 2022

    ඊයේ පස්වරුවේ රිදීමාලියද්ද ප්‍රදේශ‍යට අයිස් වැස්සක් පතිත වී තිබෙනවා.

    එම ප්‍රදේශයේ පැවති දැඩි උණුසුම්කාරී තත්වය නිමා කරමින් වර්ෂාව ආරම්භ වූ අතර, ඒ සමග විනාඩි 15 ක පමණ කාලයක් අයිස් කැට පතිතවූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

    Latest News