දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න; විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා...(වීඩියෝ)

අගෝ 16, 2022
  • ‍‍කොරෝනා වෛරසය යළි ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව, ‍කොළඹ - රිජ්වේ ආර්යා ළමා ‍රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

    දරුවන්ට “ළමා හතිය” ඇතිවීමේ ප්‍රවණතාවක් ද පවතින බැවින් වැඩිහිටියන් ඒ පිළිබඳව සැළකිලිමත්ව, දරුවන්ද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට යොමු කළ යුතු බවයි, ඒ මහතා අවධාරණය කරන්නේ.

    Latest News