ඒ, තලෙයිමන්නාරම කුරුසපාඩු ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේදී. සංක්රමණිකයන් රැගෙන යාමට උත්සහ කළ ඩිංගි යාත්රාවේ ක්රියාකරුවන් දෙදෙනා සහ කාන්තාවන් සහ පිරිමින් 10 දෙනෙකු නාවික හමුදා බාරයට ගත් පුද්ගලයන් අතර වනවා.
ඔවුන් පේසාලේ ඌරුමලේ, කිළිනොච්චි සහ කන්තලේ යන ප්රදේශවල පදිංචිකරුවන්.