අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් වැඩි ඉන්ධන කෝටාවක් ලබාදීමට අවශ්‍ය "කිවුආර්" යෙදවුමේ වැඩිදියුණු කිරීම් කඩිනමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බව, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩයක මේ බව සඳහන්.Twitter