ජල ගාස්තු ඉහළට...

අගෝ 27, 2022

    ජල ගාස්තු ලබන සැප්තැම්බර් මස 01 වනදා සිට ක්‍රිියාත්මක වන පරිදි ඉහළ නැංවීමට අදාළවූ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

    අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජල සම්පාදන අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙ අත්සනින් යුතුව අගෝස්තු මස 25 වන දිනයි. ජල ගාස්තු සංශෝධනය ඛාණ්ඩ 12ක් යටතේ සිදුකිරීමට නියමිතයි.  අදාළ ගැසට් නිවේදනය පහතින්.

    W B01 900px 22 08 27

    W B02 900px 22 08 27

    W B03 900px 22 08 27

    Last modified on සෙනසුරාදා, 27 අගෝස්තු 2022 16:04

    Latest News