නවීකරණය කෙරුණු මෝදර මත්ස්‍ය අලෙවිසැල විවෘතකෙරේ...

අගෝ 26, 2022

    නවීකරණය කෙරුණු මෝදර මත්ස්‍ය අලෙවිසැල අද විවෘත කෙරුණා.

    ඒ, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන්. ගුණාත්මක තත්වයේ මසුන් පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට ලබාදීම මෙහි අරමුණයි.     

    Latest News