රත්මලාන දුම්රිය වැඩපොළේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව ප්‍රවාහන ඇමති පවසයි...

අගෝ 27, 2022

    රත්මලාන මහා දුම්රිය වැඩපොළේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

    අක්කර 34ක  භූමි භාගයක පැතිරුණු මෙම වැඩබිම, කර්මාන්ත ශාලා 34කින් සමන්විතයි. ඊ‍ට සොරුන්ගෙන් තර්ජන එල්ලවී තිබෙනවා. ඒ පිළිබඳ සොයා බැලීමට අමාත්‍යවරයා එහි ගිය අවස්ථාවේ පොලිසිය හා දුම්රිය ඒකාබද්ධව නව ආරක්ෂක සැලසුමක් ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබා දුන්නා.

    Ban02l 900px 22 08 27

    Latest News