අතීතයේ මෙන් යළි රැවටීමට ජනතාවට ඉඩ නොතබන බව විපක්ෂ නායකවරයා පවසයි (වීඩියෝ)

අගෝ 27, 2022
  • මෙරට‍ ජනතාවට අතීතයේදී මෙන් යළි රැවටීමට ඉඩ නොතබන  බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    අද (27) පැවති නිකවැරටිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් ඔහු  මේ බව සඳහන් කළා.

    Latest News