සබරගමුව විශ්වවිද්‍යාලයේ උපාධි සම්පූර්ණ කළ විද්‍යාර්ථීන් දහසකට පමණ උපාධි...

අගෝ 27, 2022

    සබරගමුව විශ්වවිද්‍යාලයේ මෙවර උපාධි ප්‍රදානෝත්සවය කුලපති මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණා.

    උපාධි සම්පූර්ණ කළ විද්‍යාර්ථීන් දහසකට පමණ උපාධි පිරිනමනු ලැබුවා.

    Latest News