එකතුකළ අගය මත බදු ප්‍රතිශතය ඉහළට

අගෝ 30, 2022

    එකතු කළ අගය මත බදු සැප්තැම්බර් මස 01 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව මේ වනවිට පවතින සියයට 12 සිට  සියයයට 15 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (30) අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඒ බව ප්‍රකාශ කළේය.

    Latest News