ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් අද (30) අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඒ බව ප්රකාශ කළේය.
ගැබිණි මව්වරුන් සදහා දැනට ලබාදෙන රු. 20,000ක දීමනාවට අමතරව රුපියල් 2,500ක අමතර දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබේ.