තනි කකුලෙන් උසස් පෙළ ලියා ජයගත් රශ්මි රූපවාහිනියට පැමිණ කියු දේ...(වීඩියෝ)

සැප් 01, 2022
  • උසස් පෙළ විභාගය කියන්නෙම ජිවිතයේ එක් කඩඉමක්.

    එම කඩඉම ජයග්‍රහණය කළ සුවිශේෂි හැකියාවෙන් යුත් කෙනෙක් තමයි “රශ්මි“ ඒ, මෙවර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ රටේ වැඩි වශයෙන් කතාබහට ලක්වූ චරිතයක් වීම නිසා. ඇය උපතින්ම ආබාධිත දැරියක් වීම නිසා රශ්මි කෙරෙහි, සමාජයේ අවධානය වැඩිවුණා.

    Latest News