උසස් පෙළ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් මට්ටමින් පළමු ස්ථානය මඩකපුවට...(වීඩි‍යෝ)

සැප් 04, 2022
  • අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව විභාග දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන ශ්‍රේණිගත කිරීම්වලට අනුව නැගෙනහිර පළාත මෙවර ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.

    පසුගිය කාලයේ මෙම ශ්‍රේණිගත කිරීම්වලට අනුව නැගෙනහිර පළාත 09වන ස්ථානයේ සිටි අතර, මෙවර ප්‍රථම ස්ථානය ලබාගැනීම වි‍ශේෂත්වයක්.

    Latest News