ආර්ථික ප්‍රතිපත්තිවලට සහයවීමට රාජ්‍ය නිලධාරීන් සමග එකඟාවට...

සැප් 04, 2022

    ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහයවීම සඳහා රාජ්‍ය නිලධාරීන් සමග එකඟාවට පැමිණීම සම්බන්ධයෙන් තම ප්‍රසාදය පළ කරන බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියාවා මහත්මිය පවසනවා.

    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ, අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක පමණ මාස 48 ක විස්තීරණ අරමුදල් පහසුකම් සමගින් ආර්ථික ප්‍රතිපත්තිවලට සහයවීම සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණීම ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් බලන කළ වැදගත් හා ඉදිරි පියවරක් බවයි.

    Latest News