අඩුවන ගෑස් මිල අද ප්‍රකාශයට

සැප් 05, 2022

    ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (5) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 100ත්, 200ත් අතර මිලකින් පහත හෙළන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

    ලිට්‍රෝ ගෑස් සමාගම, මුදල් අමාත්‍යංශ සහ පාරිභෝගික කටයුතු අධිකාරිය සමඟ එකතුව හදුන්වාදුන් ගෑස් මිල සූත්‍රය අනුව මෙම මිල අඩුකිරීම සිදුවන බව සමාගමේ සභාපති මුදිත පීරිස් පවසන්නේ.

    ලෝක වෙළෙඳපොළේ වත්මන් ගෑස් මිල ගණන් අනුව මෙම මිල අඩුකිරීම සිදුවන බව පවසන සභාපතිවරයා සියලුම ප්‍රමාණයන්හි ගෑස් සිලින්ඩරවල මිල අඩු වන බව ද සඳහන් කරයි.

    Latest News