ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේදී පැවැත්වූ "නැණ මිහිර" මධ්‍යම පළාත් සම්මන්ත්‍රණය...

සැප් 07, 2022

    'නැණ මිහිර', 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන්ට මහඟු අත්වැලක් සපයන අධ්‍යාපන සත්කාරයක්. 

    ජාතික රූපවාහිනිය නැණ මිහිර මගින් ශිෂ්‍යත්ව දරුවන්ට දැණුම ලබාදීම රූපවාහිනිය ඔස්සේ පමණක් නොවෙයි, සම්මන්ත්‍රණ පවත්වමින් පාසල් මට්ටමිනුත් සිදු කරමින් සිටින්නේ වසර ගණනාවක සිටයි.  නැණ මිහිර මධ්‍යම පළාත් සම්මන්ත්‍රණය අද (07) ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේදී  පැවැත්වුණා.  ඒ, දරුවන් 1500 කගේ සහභාගිත්වයෙන්.

    Latest News