ජාතික සභාවක් පිහිටුවීම සඳහා එකඟතාව...

සැප් 07, 2022

    පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් ජාතික සභාවක් පිහිටුවීම සඳහා අද (07) පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟ වී තිබෙනවා. 

    ජාතික සභාවට සාමාජිකයින් 37 දෙනෙකු ඇතුළත් වන අතර, ඊට අදාළ යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද පක්ෂ නායක රැස්වීමේදී එකඟතාව පළවී තිබෙනවා.

    Latest News