ගලහා සිට නුවරඑළිය දක්වා  තේ වතු මැදින් කිලෝ මීටර 300 ක මාර්ගයක්...

සැප් 13, 2022

    විදේශීය සංචාරක ප්‍රවර්ධනය සඳහා ‍ගලහා සිට නුවරඑළිය දක්වා  තේ වතු මැදින් කිලෝ මීටර 300 ක මාර්ගයක් හඳුන්වා දෙන බව,  සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පවසනවා. 

     ලබන වසරේ අප්‍රේල් මාසයේ දී මෙය සංචාරකයින්ට විවෘත කිරීමට නියමිතයි.

    Latest News