ප්ලේන්ටියක සහ කිරි තේ එකක මිල හෙට සිට රුපියල් 10 කින් අඩු කිරීමට පියවර ගන්නා බව, ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. ඒ, ගෑස් මිල අඩුවීමත් සමග එහි සහනය ජනතාවට ලබා දීම සඳහායි. Twitter