රබර් ගෙන්වීම නියාමනය සොයා බැලීමට කමිටුවක්...

ඔක් 08, 2022

    රබර් ආනයනය නියාමන කිරීම පිළිබඳ සොයා බැලීමට රජය කමිටුවක් පත් කර තිබෙනවා.

    ඒ දේශීය රබර් වගාකරුවන් සුරක්ෂිත කරමින් ඔවුන්ට සාධාරණ මිලක් ලබා දීමේ අරමුණින්. මුදල්, කර්මාන්ත, වැවිලි යන අමාත්‍යාංශ සහ අයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය යන ආයතනවල නියෝජිතයින්ගෙන් කමිටුව සමන්විතයි. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ, කමිටු වාර්තාව ලබන 12 වැනිදා ලබා දෙන බවයි.

    Latest News