නාවලපිටියේ උද්ඝෝෂකයින් 10ක් අත්අඩංගුවට

ඔක් 16, 2022

    නාවලපිටිය නගර මැද උද්ඝෝෂණයක් සිදුකිරීමට උත්සාහ කළ සමගි ජනබලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක ඇතුළු පක්ෂයේ ආධාරකරුවන් දස දෙනෙකු පොලීස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    උද්ඝෝෂණය සඳහා පොලිසියෙන් අවසර නොගෙන ක්‍රියා කිරිම ඔවුන් අත්අඩංගුවට ගැනීමට හේතුවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය ආසන බලමණ්ඩල රැස්වීම හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහින්දානන්ද පදනම් කාර්යාලයේදී අද පැවැත්වුණා.

    Latest News