අන්තරේ විරෝධතාවයෙන් අවහිරවූ කොළඹ - නුවර පාර...

ඔක් 18, 2022

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතාවක් අද (18) කැලණිය විශ්වවිද්‍යාලය අසළදී පැවැත්වුණා. 

    අවස්ථා කිහිපයකදී කොළඹ - නුවර මහා මාර්ගය අවහිර කරමින් විරෝධතාව පැවැත්වුණා. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙසයි, විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ.

    Latest News