නියමිත බර නැති පාන් වටලයි...

ඔක් 23, 2022

    නියමිත බර නොමැතිව පාන් අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටළීම් සිදුකරන බව, පාරිභෝගික අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ඒකකය පවසනවා.

    කඩවත-මහර ප්‍රදේශයේ සිදුකළ වැටලීම්වලදී නියමිත බර නොමැතිව පාන් අලෙවි කළ වෙළඳසැල් 05ක් හඳුනා ගැණුනා. බර කිරීම සඳහා තරාදි තබා නොමැති බවයි එහිදී හෙළිවී තිබෙන්නේ. ප්‍රදේශයේ ජනතාව ලබාදුන් තොරතුරු අනුව වැටලීම සිදුකළ බව එම ඒකකයේ නිලධාරීන් පවසනවා.

    Last modified on ඉරිදා, 23 ඔක්තෝබර් 2022 10:49

    Latest News