ඒ අනුව දීපාවලී උත්සවය යෙදී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි, එම කොමිෂමේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.
අද (24) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.