නව ගිලන් රථ 60 ක් පිරිනැමේ...

ඔක් 26, 2022

    කොවිඩ් 19 හදිසි ප්‍රතිකාර සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රෝහල් හා සෞඛ්‍ය ආයතන රැසක් වෙත අද නව ගිලන්රථ 60 ක් පිරිනැමුණා.

    එක් ගිලන් රථයක වටිනාකම රුපියල් මිලියන 25 කට ආසන්නයි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News