ෆුඩ්සිටි 500 ක්

ඔක් 26, 2022

    කාර් ගීල්ස් ෆුඩ්සිටි 500 වැනි ශාඛාව අද විවෘත කෙරුණා.

    500 වැනි ශාඛාව පිහිටුවා ඇත්තේ, අංක 93, අකුරේගොඩ පාර, බත්තරමුල්ල යන ලිපිනයේ. එය, විවෘත කෙරුණේ, කාර් ගීල්ස් ෆුඩ්සිටි 39 වන සංවත්සරයට සමගාමීවයි. විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූයේ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතායි. කාර් ගීල්ස් සමාග‍මේ උප සභාපති රංජිත් පේජ් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. කාර් ගීල්ස් ෆුඩ්සිටි සංවත්සරය වෙනුවෙන් පාරිභෝගිකයින්ට සහන රැසක් ලබාදී තිබෙනවා.

    Last modified on බදාදා, 26 ඔක්තෝබර් 2022 19:42

    Latest News