එම සංශෝධනය 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුණ ද එය ව්‍යවස්ථාවට එක්වන්නේ විසි එක්වන ව්‍යවස්ථා සංශෝධනය ලෙසයි.
පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පසුගියදා සම්මත වූ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (31) අත්සන් තබා තිබේ.