දකුණු පළාතේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි. ඊට පැරණි මෝටර් රථ 50 ක් පමණ එක් කෙරුණා. ඉන්, වැඩි මෝටර් රථ සංඛ්‍යාවක් එංගලන්තයේ නිෂ්පාදිතයි. සෑම වසරකම සංවිධාන කෙරෙන මෙම මෝටර් රථ ප්‍රදර්ශනය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් පැමිණ සිටියා.