ඒ අනූව නොවෙනස් වී හෝ සංශෝධන රහිතව ඉදිරියටත් මුදල්, තාක්ෂණ, ආයෝජන ප්‍රවර්ධන හා කාන්තා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් යන අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතේ පවතිනු ඇති.
ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් නිකුත්කර ඇත.
මෙම අමාත්‍යාංශ හතරට අමතරව ආරක්ෂක අමාත්‍යාංශය ද ජනාධිපතිවරයා යටතේ පවතියි.