කාර්, වෑන්, බස් ගැටුමෙන් 2ක් මරුට

මාර් 20, 2019

    කොළඹ-නුවර මාර්ගයේ කෑගල්ල මොළගොඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.

    කොළඹ සිට මාතලේ දක්වා ගමන් කළ ලංගම බස් රථයක්, කාර් රථයක් සහ තවත් වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇත. අනතුරින් මියගොස් ඇත්තේ කාර් රථයේ ගමන් කළ තිදෙනෙකි. තුවාල ලැබූ 9 දෙනෙකු රෝහල් ගත කර ඇති බව, අප වාර්තාකරු පවසයි.

    වෑන් රථය අම්පාර ප්‍රදේශයේ සිට කොළඹ කටුනායක ගුවන් තොටුපොළ දක්වා පැමිණ ඇත. මියගොස් ඇත්තේ අඹු-සැමි යුවළක් බව පොලිසිය කියා සිටී.

    Latest News