සාපෙළ ප්‍රතිඵල මේ මස අවසන්වීමට පෙර

නොවැ 14, 2022

    2021 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය අවසන්වීමට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පැවසුවේ මෙම මාසයේ අවසන් දිනයට ප්‍රථම හෝ එම ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්‍ෂා කරන බවයි. 

    Last modified on සදුදා, 14 නොවැම්බර් 2022 16:22

    Latest News