කිරි පිටි වාසිය අද (01) සිට

අප්‍රේ 01, 2023

    ආනයනික කිරි පිටි මිල අඩු කිරී‍මේ වාසිය අද (01) සිට පාරිභෝගික ජනතාවට හිමි වන බව, කිරි පිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

    ආනයනික කිරි පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400 ක මිල රුපියල් 80 කින් පහළ දැමීමට රජය පසුගියදා පියවර ගත්තා.

    Latest News