ඔහු මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශය සහ වෘත්තිය පුහුණු අධිකාරිය අතර, අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමේ අවස්ථාවට අද එක්වෙමින්. මෙම අවබෝධතා ගිවිසුම අනුව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශය ලබා දෙන නිර් ණායකයන්ට අනුව, විදෙස් රැකියා සඳහා අවශ්‍ය නිපුනතාවන් සහිත වෘත්තිකයින් පුහුණු කෙරෙනවා. .
ඔවුන්ට අවශ්‍ය ජාතික වෘත්තිය සුදුසුකම් සහතික සහ අනෙකුත් වෘත්තිය සහතික ලබාදීම සිදු කෙරෙන්නේ, ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය මගින්. විදෙස් රැකියා අවස්ථා ලබාදීමේදී වෘත්තිය පුහුණු අධිකාරියෙන් පුහුණුව ලැබූ ශ්‍රමිකයින්ට ප්‍රමුඛතාව ලබාදීමට අපේක්ෂිතයි.