ටී - 56 අවි සඳහා යොදන ජීව උණ්ඩ 9 ක්, මිලිමීටර 9 ප්රමාණයේ ජීව උණ්ඩ 6 ක්, අවි නිපදවීම සඳහා යොදා ගැනෙන බවට සැක කෙරෙන යකඩ බට සැකකරු සන්තකයේ තිබී සොයා ගත් බවයි, පොලිසිය පවසන්නේ.
ගිනි අවි නිෂ්පාදනයේ යෙදුණු පුද්ගලයෙකු ජීව උණ්ඩ හා අවි කොටස් කිහිපයක් සමග අත්අඩංගුවට ගැනීමට ඉංගිරිය පොලිසිය සමත්වී තිබෙනවා.