ඒ, විපක්ෂයේ මන්ත්රීවරු පිරිසක් විසින් අද අග්රාමාත්ය කාර්යාලයේදී.
අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග, ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල්, වීරසුමන වීරසිංහ, අසංක නවරත්න යන මන්ත්රීවරු මෙම ලිපියට අත්සන් තබා තිබිණි.