කුඹුක්කන් ඔයට බිලිවූ  පාසල් සිසුවා

ජූනි 04, 2023

    ‍‍කුඹුක්කන් ඔයේ නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවෙකු, දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    ඔහු ඇතුළු මිතුරන් පිරිස කුඹුක්කන් ඔයේ දිය නෑමට ගොස් ඇත්තේ ඔක්කම්පිටිය ප්‍රදේශයේදී. පසුව සිසුවා එක් වරම දියේ ගිලීගොස් ඇති අතර කඩිනමින් ගොඩට ගැනීමට කටයුතු කර ඇතත්, ඔහු මියගොස් සිටි බවයි ඔක්කම්පිටිය පොලිසිය පවසන්නේ.

    Latest News