කෝටි 35ක මැණික් මංකොල්ලයක්

ජූනි 04, 2023

    මීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් සොරකම් කරන ලද රුපියල් කෝටි 35ක් පමණ වටිනා බවට සැල‍කෙන මැණික් ගලක් සහ රුපියල් ලක්ෂ 27 ක් පමණ වටිනා අත් ඔරලෝසුවක් සමගින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ, මීගොඩ පොලීසිය විසින්. අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරු, “චාටර් චූටි” යන අන්වර්ත නාමයෙන් හඳුන්වන, මී‍ගොඩ හෙට්ටියාවත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවයි පොලීසිය පවසන්නේ.

    Latest News