ජංගම දුරකථන මිල අඩුවෙයිද ? 

ජූනි 10, 2023

    ඩොලරය පහළයාමට සාපේක්ෂව ජංගම දුරකථන මිල 20% කින් අඩු කරන බව, ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ විකුණුම් කරුවන්ගේ සංගමය පවසනවා.

    පවතින තොග අඩුවීමත් සමග ජනතාවට එම සහනය ලබා දීමට හැකි බවයි, එම සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා කියා සිටින්නේ. එහෙත්, ජංගම දුරකථන අලෙවිකරුවන් පවසන්නේ, තමන් වැඩි මිලට ගත් දුරකථන, අඩු මිලට අලෙවි කිරීමට සූදානම් නොමැති බවයි.

    Latest News